හද විල කළඹන

Hada Wila Kalabana Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Nanda Malini (නන්දා මාලනී)
Key
Ab
Time
4/4
Key
INTRO
| Ab | - | Eb | Ab |
| Db/Ab | Eb/Ab | Eb/Db | Eb/Ab |
CHORUS
Abහද Ebවිල කAbළඹන Ebපෙම් Eb/Abජල රේඛා
Abඒ විල මැද සීතEbල සඳ Abරේඛා
Abදෑසෙහි CmතවරාAb ආදරEb7/Ab රේඛා
Abඔබ රුව සිහිනෙEbන් හද ඇAbඳි රේඛා
INTER 1
| | Ab | - | Eb | Db/Ab | |
| Ab | - | - | - | Bb | Eb | Bbm | Ab |
| | Ab | - | Eb | Db/Ab | |
VERSE 1
Abවරලස අක්‌Eb බඹරුන් රැAbඳි රේඛා
Abදෙනෙතෙහි නිලිEb7පුල් මල්Abපෙති රේඛා..//
Abදෙතොලෙහි Ebආදර හDbසරැලි Abරේඛා
Abඔබ රුව සිහිනෙEbන් හද ඇAbඳි රේඛා
VERSE 2
Abනීල පළිඟු Ebකැට නෙත් මිAbණි රේඛා
Abබාල වන්දEb7නී නළලත රේAbඛා..//
Abආල EbනුරාවෙDbන් බැඳි රAbන් රේඛා
Abඔබ රුව සිහිනෙEbන් හද ඇAbඳි රේඛා
VERSE 3
Abදෑල ළැමැද රEbන් ගෝමරAb රේඛා
Abඈතදි පෙන්වන Eb7කෝමල රේAbඛා..//
AbමෑතදිEb බැලුDbවිට ආදAbර රේඛා
Abඔබ රුව සිහිනෙEbන් හද ඇAbඳි රේඛා