හදිස්සියේ

Hadissiye Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Camillus Perera (කැමිලස් පෙරේරා)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Eb
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Eb | - | - | - |
CHORUS
Ebහදිස්සියේ හනි හනිකට පය තබනා
Ebරුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//
INTER
| Eb | - | - | - |
| Eb | - | - | - |
| F | - | Eb | - |
| F | - | Eb | - |
VERSE 1
Ebදෑත සලා කිංකිණි හඬ දෙවන්නී
Ebදෑස සලා මොනමොනවද කියන්නී
Ebයටින් හොරෙEb7න් එබිකම්Abකර බලන්නී
C#ළඳේ නුඹයි මගෙ දුක් Ebගිනි නිවන්නී
VERSE 2
Ebරෑන කිතුල් මල පිට මැද හෙලන්නී
Ebසිහින් පබළුවැල් ගෙල වට බඳින්නී
Ebකෝල නැවුම්Eb7 සිනා දැලAbක් එළන්නී
C#ළඳේ නුඹයි මගෙ දුක් Ebගිනි නිවන්නී