හිමි නොවුණ නෙතු
- Music
- Kasun Primaal
- Key
- Ebm
Intro
----------------------------------
| Ebm | C# | Bbm | - |
| B | C# | Ebm | - |
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
Chorus
----------------------------------
Ebmහිමි නොවුණ නෙතු ඇඳුණ සිAbmතුවම් අරන්
C#සුසුමක් පුරා හෙව්වේF# ඔය නිල් නුවන්
Ebmකඳුළකට අත වනන හදවත කොණිAbmන්
C#මොහොතක් කියා දෙන්න F#හිනැහෙන වරම්
බෑ මෙහෙම Bවිඳගන්න තනියෙන්ම දුක Bbmහිර කරන්
මට හරිම පාළුBයි මගේBbm රත්තරන්....Ebm//
1st Inter
----------------------------------
| Ebm | - | B | Bbm |
| Ebm | - | B | Bbm |
| B | Bbm | Ebm | - |
| B | Bbm | Ebm | - |
1st Verse
----------------------------------
Ebmහුරතල් වෙවී කනට කෙඳිරූ Abmවදන්
C#මගේ හිතම පිරවූ එදා..F#
Ebmඑක වචනයක් වත් කියන්නටAbm තරම්
C#හිත දෙන්නේ නැතිවද මෙදා..F#
Ebmආදරෙන් දෑත අල්ලBbmන්
අපි එBදා උන්නුBbm සෙනෙහේ නEbmමින්..
Ebmසිනාසී ඉන්න දැන්Bbmවත්
ඇයි Bඔයා ඉන්Bbmනේ නෙතුකැන් Ebmපියන්..
2nd Inter
----------------------------------
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
2nd Verse
----------------------------------
Ebmසුදු පිච්ච හැඩ වැටුණු සුAbmදු ගවුම ඇඳලා
C#අද නම් ඔයා ලස්සනF#යි..
Ebmඇස් දෙක පියන් ඉන්නෙAbmපා තරහ වීලා
C#මගේ හිතට දැන් හරි බයයි..F#
Ebmපාළුවේ මාව තිBbmයලා
දැන් Bඑපා යන්Bbmනෙපා යන්Ebmනෙපා
Ebmමේ තරම් හීන අතරේBbm
වැළපිBලා ඉන්න Bbmබෑ තනිවෙලා.Ebm.