සරත් සඳේ
- Key
- E
- Time
- 4/4
Verse 1
---------------------------------------------
Eසරත් සඳේ රැයට මුදු Aසුවඳ දර ගන්න
Eහිතවත් පෙම් කතාවක් සුළඟටB මුමුණන්න
Eවාර මලින් මලට මල් Aවියන් තන ගන්න
Eපෙම්වත් භාවනාවක් මට කියBලා දෙන්න
--------------------------------------------
හැඟුම් විහC#mඟුන් තුරුළු වෙAති
සිතුම් සියොF#mතුන් ඉගිල්Bලේවි
ඔබේ දෙනුC#mවන් වහා දැල්Aවී
මාගේ දෙනුවF#mන් පුරා විහිදේB
-------------------------------------------
EතතාC#mරා රා.A...B.. //
-------------------------------------------
Verse 2
-------------------------------------------
Eගිම්හානේ ගිනි දැල්ලF#m ආවත් කමක් නෑ
Bඅපට බාධා නොදීEG#m
C#mඋන්මාද මිහිදුමට නොයනF#m තැනක් නෑ
Bරැඳෙයි අප තුරුළේEG#m
--------------------------------------------
C#mසීතලේ උණුසුම ඇති Aමේ තරම්
දBරාගන්න හිත හයිය නම්EG#m
C#mදෑතේ ඉඩකඩ ඇති ඒ තAරම්
Bඅපගේම යහනක සිහින හැඩවැඩකීCD
--------------------------------------------
Eහේමන්තයේ වැටෙන වැස්සෙF#mන් කමක් නෑ
Bඅපට අප සෙවණකිEG#m
C#mප්‍රේම හිම පියලි අහF#mසේ නිමක් නෑ
Bඅපට අප පමණකිEG#m
--------------------------------------------