හිරුට හොරෙන්

Hiruta Horen Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Ab
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Ab | Fm | Ab | Cm | Bbm | - | Eb | Eb7 |
| Ab | - | Fm | - | Ab | - | Fm | - |
| Ab | - | Ab | - | Fm | Cm | C# | Ab |
CHORUS
Abහිරුට හොරෙන්Fm සඳුට හොරෙන්
තරු C#මල් උයනේ
Ebලොවට හොරෙන් Ebසැදූ C#ලොවයි
EbඅපේEb7 ආදරේAb...//
VERSE 1
Fmඔබේ නුවන් තරු එලියෙන්
ඒ Bbmලෝකයේ සිරිFm නරඹන්නAbම්EbAb
Ab තවත්Cm කුමAbටදෝ Fmඑළියක්
Bbmමගේ ලෝකFmයේAb
VERSE 2
Fmඔබේ වදන් අමසරයෙන්
ඒ Bbmලෝකයේ නද Fmරැව්දේ නAbම්EbAb
Ab තවත්Cm කුමAbටදෝ Fmමිහිරක්
Bbm අපේ ලෝFmකයේAb