හොයියා හෝයියා

Hoiya Hoiya Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
C
Key
Intro
| C | - | C | Am | ////
| F | - | G | - |
| G | G |
Chorus
Cහොයියා හෝයියා Amහොයියා හෝයියා
Fහොයියා හෝයියා Gහොයියා හෝයියා //
Verse 1
Cමරියාවට නෑ Gමේ දුක කීවේ
Fවැල්ලේ හැදුවට Cබරු දැල් Gපන්නේ
Cමුහුදු නොයා මං Dmනුඹව රකින්නේ
Fකොහොමද කියපන් Gමගෙ රත්Cතරනේ
Verse 2
Cඋපන්න දා සිට Amමුහුදයි දන්නේ
Fරස්සාවට මේCකයි මට දුන්නේ
හිතේ දුකක් නෑ Amතාම දැනෙන්නේ
Fසත්තයි පපුවෙන් Gමයි මේ කිCයන්නේ
Cවරාලයක් එන Gකන් වැහි කන්නේ
Fවාර කනේදී Cපැල් පිලිGකන්නේ
Amදෙවේල සුළුවෙන් Dmපිරිමහ ගන්නේ
Fඑහෙමත් දාකයි Gමුකුත්ම Cනැත්තේ
Verse 3
Cදීවරියේ නුඹ Gදුකමයි විදින්නේ
Fඑනමුත් මා ළඟ Cනෑ ඉකි Gබින්දේ
Amනුඹව රකින්නයි Dmමේ වඳ වින්දේ
Fඒ හින්දම නෑ Gමට වරCදින්නේ
Ending
C#හොයියා හෝයියා A#mහොයියා හෝයියා
F#හොයියා හෝයියා G#හොයියා හෝයියා //