ජීවිතේ අමධාරා
- Lyrics
- Gamini Wijethunga
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| C | - | - | - | C | - | - | - |
| C G | C G | C |
CHORUS
Cජීවිතේ අමDm ධාරා - උGල්පතේ රස Cඋතුරා
කෝ සුDmපෙම් හස කැළුම් රසG හැඟුම්
මීවිතේ රස උCතුරා
INTER 1 & 3
| C | Am | Am D7 | C |
| Am | - | C | Am |
| G | C | Am | G |
| C G | C G | C |
VERSE 1
CආදරේG7 මල් උයCනේ - නෑ ඔFබේ හඬ ඇසුCනේ
CපිපිDm කුසුම් මල් යGහන් තුලට වී
කොවුලනේ නාCඬන්
INTER 2
| C | - | Am | C |
VERSE 2
Cඈත G7නිල්වන් Cගුවනේ -F පියාඹන Cලිහිණියනේ
Cමට Dmකියන් තෙපි සොGයා යන ලොවේ
සෝ තැවුල්C රැඳුනේ
VERSE 3
Cහමන පG7වනේ සඟCවා - මFගේ පාළුව රහCසේ
Cඇත එDmවා ඔබ සොයා පිGය ළඳේ
මීවිතේ රස Cඋතුරා