කඩමණ්ඩියේ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Cm
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| Cm | - | Eb | Cm |
| Cm | Ab | Cm | - |
| Bb | Eb | Cm | Bb |
| Cm | - | - | - |
CHORUS
Cmකඩමණ්ඩියේ දොළ අයිනේ Bbනුඹව පෙනී | Eb | Cm |
Gmනැවතී බලEbනවා මොහොතක් කොහොමCm හරී
Cකතා නැතිව සිටියත් ගොBbළු වෙEbලා අපී
Cmදාහක් දේ Bbතිබේ කීමටCm බැරුව වැසී
VERSE 1
Cmගහ කොළ වලට දාහක් ඇස් Bbඇති හින්දා | Eb | Cm |
Gmසුළඟට සියුEbම් දාහක් Cmකන් ඇති හින්දා
Cකවදාවත්ම නුඹ මට නොලැBbබෙන හිEbන්දා
Cmමුනිවත හොඳයිBb දෙබසින් Cmදුක වැඩි හින්දා
VERSE 2
Cmසයුර මොටද දිය දෝතක් Bbබොන්න බැරී | Eb | Cm |
Gmඔරුව මොටද Ebවතුරේ පැදCm යන්න බැරී
Cදෑස මොටද සිතු සේ දැකBb ගන්න Ebබැරී
Cmකුසුම මොටද Bbළංවී රොන්ගCmන්න බැරී