කලා වැවෙන් ගත්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- Bb
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO & INTER 2
| + | Bb | - |
| Gm | - | Eb | - | F | - | Bb | - |
| Bb | - | Bb | - | Cm | - | Eb | F |
| Bb/F | Eb/F | Cm/F | Bb/F | Bb | Eb | F | Bb |
CHORUS
Bbකලා වැවෙන් ගත්F දිය දෝතක් සේ
Bbවටී වටී ඔFබ මට මැ Bbවටී
Bbබෝධියකින් වEbට බෝ කොළBbයක් සේ
Fඅගී අගී ඔF7බ මට මැ අBbගී
INER 1
| Bb | - | - | Eb | Bb | F | - | Bb |
| Bb | - | - | - | Cm | - | Eb | F |
| Bb/F | Eb/F | Cm/F | Bb/F | Bb | Eb | F | Bb |
VERSE 1
Bbකැටපත්F පවුEbරින් ගිලිCmහුණු කවියක්
සොරකම් Fකරගත් සෙරක Bbලෙසින්
Ebසඟවාගෙන ඔබ Bbසුරකිමි හද ගැබ
Fතනිවම කියවමිF7 පද'රුත්Bb පසිඳමි
VERSE 2
Bbසමනල Fසිරසින්Eb විහිදුCmණු බුදු රැස්
සයැසිFන් දැකගත් මෙBbහෙණක මෙන්
Ebපරමානන්දය Bbලබමින් ඔබ ළඟ
Fසඟමොක් සැපතෙහි F7අමරස වBbළඳමි