කන්දෙ විහාරේ

Kande Vihare Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Dharmarathna Perera (ධර්මරත්න පෙරේරා)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| D | - | - | - |
| D | C | D | - |
| D | - | - | G |
| A | - | A7 | D |
| G | Em | A7 | D |
CHORUS
Dකන්දෙ විහාරේ සීල සුGගන්දේ
Gපාවී එCන්නේ ඝන්ඨාD නාදේ
Dදෝත පුරාලා නෙළුම් Gනෙලාලා
Gපන්සල් යCමුකෝ චූටි Dනංගියේ
VERSE 1
Dරතු ගුරු පාර ඉF#mමේ කවුරුන් එනකන්දෝ
D7සිරිමල් බලා GහිඳිAන්නේ තA7නියෙන් බDලා හිඳින්නේ
D7මං නංගීG එක්කං පංසල්Em යනවා
Aඑනවද A7සිරිමල් අDයියේ
Back To Chorus
VERSE 2
Dපෙර සංසාර භවේ F#mපැතුමකේ විලසින්දෝ
D7අපි දැන් නෙළුම්G පුAදන්නේ A7සමිදුන් Dපිහිට යදින්නේ
D7දෙන්නාටG දෙගුරුන් අවසරEm දෙනවා
Aසැක නැහැA7 සිරිමල් Dඅයියේ
Back To Chorus