කඳුළු පොදක්
- Lyrics
- Bodhi Amarasinghe
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Fm
- Time
- 2/4
- Rhythm
- pop
INTRO/INTER
| Fm | - | C | - |
| Eb | - | Db | - |
| Fm | - | Eb | - |
| Db | - | C | - |
CHORUS
Fmකඳුළු පොදක් ඔබ දෑසේ
Abනොසලනු මැන මා Dbවෙනුවෙන්
Fmසංසාරේ නෙක BbmවාරේC7
මා AbවේලුනාC ඔබ Fmසුරතේ
VERSE 1
Fmහදමත් කල මදිරාවේ
Ebඔබ සතපා හැම යාමේ
Cmදිවි ගමනේ හිEo7මි පහනේ
Fmසේසත වී සෙDbනෙහෙ
Fmසේසත Ebවී සෙFmනෙහෙ
Back To Chorus
VERSE 2
Fmඅත්වැල වී දිවි දැලේ
Ebසන්හි එකම කැදැල්ලේ
Cmපිපි කුසුමයි Eo7සිත් යායේ
Fmමන් මත් වීDb සුගන්දේ
Fmමන් මEbත් වී Fmසුගන්දේ
Back To Chorus