කප් සුවහස් කල්
- Lyrics
- Jayathissa Alahakoon (ජයතිස්ස අලහකෝන්)
- Music
- Rathna S Disanayake (රත්න එස් දිසානායක)
- Key
- C#
- Time
- 4/4
INTRO
| C# | - | Ab | - | C# | - | - | - |
CHORUS
C#කප් සුවහස් කAbල් පෙරුම් පුරාගෙන
C#අනන්තC#m/C# බාධක දුC#ක් පීඩා විඳ
C#භවෙන් භවය යන F#මං සC#ළකුAbණු C#දැක
C#ඔබව සොයා ආBbmවා
Abඔබව සොයා ආC#වා //
INTER
| Bbm | - | C# | - |
| C# | - | C# | Bbm |
| C# | - | C# | - |
VERSE 1
C#සත් සමුදුරු තරණය කර ආවා
F#සත්කුළු පව්Ab7 අතරින් C#දිව ආවා
C#තරු එළියෙන්F# පියC#වර Abමැන C#ආවා
C#ඔබව සොයා ආBbmවා
Abඔබව සොයා ආC#වා
VERSE 2
C#නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
F#මිරිඟුව පසුAb7පස දිව යC#න ඉකි බිඳ
C#දිවි වෙණ වැයුF#මට ඔC#බ පAbසෙකිC#න් හිඳ
C#ඔබව සොයා ආBbmවා
Abඔබව සොයා ආC#වා