කරවල කිරි හොදි

Karawala Kiri Hodi Chords by Gypsies (ජිප්සීස්)
Key
D
Time
6/8
Key
INTRO / INTER
| D | G | - | A | - | A7 | D | - |
CHORUS
Dකරවල කිරි Gහොදි මෙයාට දෙකක් බෙදලD හැඳි
Dගොරවල මAදි කියාල දන්සැලේමD බුදි
Dගොරවල මGදි කියාල දන්සැලේම Dබුදි
Dකරවල කිරි හොAදි මෙයාටA7 දෙකක් බෙදල Dහැඳි
VERSE 1
Dඔය ඔක්කොම හිතු මGතේ වැඩ කිසි කමකට Dනැතේ
Dලොකුකමමයි හිAතේ හැබැයි සතයක් නැහැ Dඅතේ
Dලොකුකමමයි හිGතේ හැබැයි සතයක් නැහැD අතේ
Dඔය ඔක්කොම හිතු මAතේ වැඩ කිසි කමකට Dනැතේ
Dඅයියෝ මගෙ මGයින කොබා ඇඳගෙන චීDත්ත කබා
යනවනේ වෙAලේ පිණි Dබබා//
VERSE 2
Dරිංග රිංග Gකඩේ උෟ කන එකමයි Dවැඩේ
Dකාල මසල වAඩේ හදා ගත්ත බඩේ ලෙඩේD
Dකාල මසල වGඩේ හදා ගත්ත බඩේ ලෙDඩේ
Dරිංග රිංග Aකඩේ උෟ කන එකමයි Dවැඩේ
Dඅයියෝ මගෙ Gමයින කොබා ඇඳගෙන Dචීත්ත කබා
යනවනේ වෙAලේ පිණි Dබබා//
VERSE 3
Dකොබා කොබා කGයි - උදේ ඉඳන් Dකයි
Dකාල දිරව ගAන්න බැරුව ගොරව ගොරව Dදොයි
Dකොබා කොබා බොGයි - කන පැලෙන්ඩ Dබොයි
Dබීල නැගිට ගAන්න බැරුව ගොරව ගොරවD දොයි
Dඅයියෝ මගෙ මGයින කොබා ඇඳගෙන චීDත්ත කබා
යනවනේ වෙAලේ පිණි Dබබා//