ලස්සන ලෝකයේ
- Lyrics
- Ananda Padmasiri (ආනන්ද පද්මසිරි)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
- Key
- E
Intro
E A E B
E
Verse 1
සිත Eසැනසුම දෙන්න සදා
තනි කම නොදැනෙන්න කිBයා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බEලා
ඔබ Aඉන්නේ කොහෙද කිEයා
මා Bසොයනවා ලෝකෙ පුEරා
ඔබ Aදවසක ලැබෙන තුEරා
යනBවා ආදරේ සොEයා
Chorus
Eලස්සන ලෝකයේ, මට හිමි Aආදරේ
සොයමී Bජීවිතේ, පාලු මEකා
මල් මල් මාවතේ, ආදර Aරන් ලඳේ
ඔබ ලැබෙEනා තුරා, Bමා ඉන්Eනම්
Verse 2
දුර Eඈතද ඉන්නේ ඔයා,
මේ ලඟමද ඉන්නේ බBලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොEයා
ඔබ Aඉන්නේ කොහෙද කිEයා
මම සොBයනවා ලෝකෙ පුEරා
ඔබ දAවසක ලැබෙන තුEරා
යනBවා ආදරේ සොEයා
Chorus
Eලස්සන ලෝකයේ, මට හිමි Aආදරේ
සොයමී Bජීවිතේ, පාලු මEකා
මල් මල් මාවතේ, ආදර Aරන් ලඳේ
ඔබ ලැබෙEනා තුරා, Bමා ඉන්Eනම්