ලංකාවේ අපේ ලංකාවේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
- Key
- Bb
Intro
Bb
Start
Bbරෑ හීනෙන් දවසක් මං Fගුරුවරයෙක් Bbවුණානේ
Bbඉගෙන ගන්න ළමයින්ගෙන් Fමමයි ප්‍රශ්න Bbඅහන්නේ
Ebඅහන අහන ප්‍රශ්න වලට හොඳ උත්තර Bbලැබෙන්නේ
හැබැයි Fමට පෙනුණේ හීනයක් අBbනේ
අනේ Fඇයිද හීන සැබෑ නොවන්Bbනේ
Verse 1
Bbසාමකාමී ලෙස ඡන්දය Fපවත්වන්නේ Bbකොයි රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbඅවංක එඩිතර කට්ටිය Fබලේ ඉන්නේ Bbකොයි රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Ebහොර ඡන්දෙන් මැති සබේට රිංගන්නේ කොයි රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Ebපගා ගහන හොර ඇමතිලා ගොඩක් ඉන්නේ කොයි රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Fඑංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
Fඅපේ ඇමතිලා පගා ගන්නේ Bbනෑ
Bbරැකියා ප්‍රශ්නෙට විසඳුම් Fසොයාගත්තේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbලෝකේ අද නිවාඩු අඩුFවෙන්ම ඇත්තේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
එතකොට මන්Ebතිරිලගේ ලියුම් වලට ජොබ් දෙන්නේ මොන රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Ebවැඩවර්ජන උද්ඝෝෂන ගොඩක් ඇත්තේ මොන රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Fඑංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
Fඅපේ ඇමතිලා ලියුම් දෙන්නේ Bbනෑ
Chorus
Bbසුද්දන්ට එන්න කියමු - Fඅපේ රට බලන්න කියමු
Cmබලාලා ඉගෙන ගන්න Fකියමු අBbපි //
Fසුද්දන්ට ටියුෂන් දෙමුකෝ අBbපි
Verse 2
Bbවිනීත ලෙස රිය පදවන Fඇත්තෝ ඉන්නේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbමාර්ග අනතුරු අඩුවෙන් Fසිද්ද වෙන්නේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Ebකන පැලෙන්න බීලා බීලා එළවන්නේ කොයි රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Ebකහ ඉර මැද්දේ මිනිස්සු මැරිළා වැටුනේ කොයි රටේද
Ebඑංගලන්තේ එංගලන්තේ
Fඑංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
අපේ කට්ටිය Fබීපුවාම එළවන්නේ Bbනෑ
Bbකළාකරුවෝ එකමුතු වී Fවැඩ කරන්නේ Bbකොයි රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbසංදර්ශන සංවර ලෙස Fපවත්වන්නේ Bbකොයි රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Ebඑතකොට බෝම්බ ගහලා රසිකයන්ව මරා දැම්මේ කොයි රටේද
Ebඉන්දියාවේ ඉන්දියාවේ
Ebගායකයෝ නොම්මරේට ගහගහන්නේ කොයි රටේද
Ebඉන්දියාවේ ඉන්දියාවේ
Fඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
අපේ Fගායකයෝ ගහගන්නේ Bbනෑ
Verse 3
Bbඋපාධියට හොඳ සැළකිලි Fලබාදෙන්නේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbදොස්තරවරු ඇපකැප වී Fසේවේ කෙරුවේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Ebකැම්පස්වල තරුණ කොල්ලෝ මරාගත්තේ මොන රටේද
Ebඇමරිකාවේ ඇමරිකාවේ
Ebලෙඩ්ඩු මළත් දොස්තරලා ස්ට්‍රයික් කෙරුවේ මොන රටේද
Ebඇමරිකාවේ ඇමරිකාවේ
Fඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
අපේ Fදොස්තරලා ස්ට්‍රයික් කරන්Bbනෑ
Bbහොඳම සුපිරි මහ මාර්ග Fවැඩිය ඇත්තේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Bbඇමතිගොල්ලෝ මන්ත්‍රීවරු Fපයින් යන්නේ Bbමොන රටේද
Bbලංකාවේ අපේ ලංකාවේ
Ebඑතකොට අලි නාවන තඩි වලවල් පාරේ ඇත්තේ මොන රටේද
Ebඇමරිකාවේ ඇමරිකාවේ
Ebඑක ඇමතිට කාර් පහක් දීලා ඇත්තේ මොන රටේද
Ebඇමරිකාවේ ඇමරිකාවේ
Fඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ Bbනෑ
ඇමතිලා Fපයින් මිසක් කාර්වලින් ගමන් යන්නේ Bbනෑ
End
Bbලෝකේ උතුම් රට EbලංකාBbවයි - සිරි FලංකාBbවයි //
එහේ Fඋද්ඝොෂණ Bbනෑ - Fවැඩ වර්ජන Bbනෑ
Fපගා ගන්නේ Bbනෑ - බීලා Fඑළවන්නේ Bbනෑ
පාරේ Fතඩි වළවල් Bbනෑ - ඇමතිලා Fලියුම් දෙන්නේ Bbනෑ
කැම්පස්වල Fමරා ගන්නේ Bbනෑ - මේ වගේ Fරටක් ඇත්තේ Bbනෑ
Gmනෑ Fනෑ Bbනෑ ඒ වගේ Fරටක් ඇත්තේ Bbනෑ
Bbනෑ නෑ නෑ