ඔබ කැමතිනම් මට කියන්න
- Lyrics
- Chandradasa Fernando (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
- Key
- F
Intro
|F |Am/Fmaj7 |Bb |Gm7|
| C | F |
Chorus
ඔබ Fකැමතිනම් මට Dmකියන්න
මගෙ Fදුක ටිකක් හරි Cනිවෙන්න
ඔබ Amඇයි ගියේ කියGmලා
හදCවත මගේ බිඳFලා
Interlude
| F | - | Am | - |
| Bb | - | F | - |
| Am | - | Dm | - |
| Gm | C | F |
Verse 1
Fඔබම තමයි Dmපෙරදා මා Amවෙත ආවේ
Bbඔබම තමයි ආදරේ ගැන Fමට කීවේ
Gmඔබම තමයි Ebමගෙ ජීවිතෙ Cඑළිය කලේC7
Fඔබම තAmමයි Gmඅද Amමගෙ Cලොව Fඅඳුරු කලේ
Verse 2
Fළඟ ඉන්නම් Dmසැමදා ඔබAmමයි කීවේ
Bbපෙම් ගී වැල් ගොතලා ඔබFමයි ගැයුවේ
Gmමගෙ තුරුලෙ Ebඋණුසුම ඔබCමයි පැතුවේC7
අද Fයන්න ගිAmයේ Gmමට AmනොකිCයම Fඇයි කෙල්ලේ