නෝනේ මගේ සුදු නෝනේ
- Lyrics
- Chandra Dewadithya (චන්ද්‍ර දේවදිත්‍ය)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා)
- Key
- C
Intro
|- |- |- |- |
| - | - | - | F |
| C | G | C | F |
|- |- |- |
Verse
Cනෝනේ මගේ සුදු නෝනේ, Gඅලි වැඩේ මෙමට වුCණේ
Cනෝනේ මගේ සුදු නෝනේ, Gඅලි වැඩේ මෙමට වුCණේ
බස් එක Fමගදී කැඩුණා,G ඒකයි මම පCමා වුණේ
Cඅන්න ඔබේ පරණ පොත,G මම එය Cකියවා ඇත
Cඅන්න ඔබේ පරණ පොත,G මම එය Cකියවා ඇත
තමාගේ Fබිරිඳට ඔය Gබොරු කියනා එCකයි කැත
Cඔයා පිළිගන්නේ නැද්ද,G මගේ නැහැ Cකිසි වැරැද්ද
පුතාට Fටොපි ගෙනාවා, Gදැන්මම පොඩි Cපුතා නිදිද
නැති බොරු සෙනෙහේ පපා Gඅප රවCටන්න එපා
නැති බොරු සෙනෙහේ පපා Gඅප රවCටන්න එපා
කාටගොන්Fනක් බීගෙන Gමින් පසු මෙහි Cඑන්න එපා
Cඇත්තම ඔයාට කියන්නම්,F ඔයා එය පිළිගන්වන්Cනම්
Fමිතුරෙක් අඬගැහුවා,C පොඩි අඩියක් ගැහුවා
Gඕකත් ලොකු වරදක්Cද
Fමිතුරෙක් අඬගැහුවා,C ග්‍රැම් දෙක තුනක් දැම්මා
Gඕකත් ලොකු වරදක්Cද
Cමොකටද ඉතින් මගේ කට, Fලැජ්ජා නැද්ද තමුසෙCට
Fබස් එක නතර වුණේ,C මිතුරා අඬගැසුවේ
Gතැබෑරුමක්ම ළඟඳිCද
Fබස් එක නතර වුණේ,C මිතුරා අඬගැසුවේ
Gතැබෑරුමක්ම ළඟඳිCද
Cතරමක් ලේසිය දුන්නා,F නෝනා මගේ කරටම එන්Cනා
Fඔව් මම, අඩි ගැහුවා, Cපරක්කු වී ආවා...
Gනෝනා දැන් කියන්නේ මොකCද
Fඔව් මම, අඩි ගැහුවා, Cපරක්කු වී ආවා...
Gනෝනා දැන් කියන්නේ මොකCද
Cඅනේ ඔයාගේ ලේසිය,F ඔයාලටමයි වාසිCය
Fළමයි බලන්න ඕනේ,C රෙදි සෝදන්න ඕනේ...
Gතනියෙම අපට කරදCර
Fළමයි බලන්න ඕනේ,C රෙදි සෝදන්න ඕනේ...
Gතනියෙම අපට කරදCර
Cළමයි බලන්Fනයි, ගෙදරක වැඩ කරගන්Cනයි
ඔහේලට උරුGමයි, එය දැනගත්තොත් කදිCමයි
Cඅනේ ඔහේලට උරුFමයි, එය දැනගත්තොත් කදිCමයි
ළමයි බලන්Gනයි ගෙදරක වැඩ කරගන්Cනයි
Cඔයා කියන්Fනේ, අපි දුක් විඳින්න ඕCනේ,
ඔහේලා විවාහ වෙන්Gනේ
ඔහොම කියාලද අCනේ, ඔයා කසාද බැන්Fදේ, ඔහොම කියාලද අCනේ
ඔයා කියන්Gනේ, අපි දුක් විඳින්න ඕCනේ...
අනේ කිරි පිටි හොයFලා, පෝලිම් වල දුක් විඳCලා
ලොක්කට වැඳGලා තමයි එන්නේ බේරිCලා
අපේ, බොසාට වැඳFලා, තමයි එන්නේ බේරිCලා...
කිරි පිටි හොයGලා පෝලිම් වල දුක් විඳCලා...
Cපෝලිමේ මැFද හිටියට පාඩු වෙනවCද,
ඒ තරුණියන් මැGද, ඔයාටත් ජොලියක් නැද්Cද
අනේ, තරුණියන් මැFද, ඔයාටත් ජොලියක් නැද්Cද
පෝලිමේ මැGද හිටියට පාඩු වෙනවCද...
කරුCමෙට, ඔය Fකට, තමුසෙට, ලැබුCණට
කැත කට, හතGරට, ඉරණට, හිතෙයි මCට
මගේ කට, හතFරට, ඉරණට හිතුCවට, මේ මට
දෙන බැGට, තමුසෙට වැදෙයි හෙCට
Cදුවේ පුතේ Fමා කියනා දේ අහගන්Cන
Cකඳුළක් නැති Gතැන සිනහව ඇත්ද බලන්Cන
Cදෙන්න කන්න දෙFක සමබර ඇති නම් ඔන්Cන
විවාහ ජීවිGතය සරුයි අද දැනගන්Cන
Cවිවාහ ජීFවිතය සරුයි අද දැනගන්Cන
දෙන්න කන්න Gදෙක සමබර ඇති නම් ඔන්Cන
Outro
| C | F | - | C | - | G | - | C |