මා සතුටින් බව

Ma Sathutin Bawa Chords by Gypsies (ජිප්සීස්)
Lyrics
Chandra Devadithya (චන්ද්‍ර දේවාදිත්‍ය)
Music
Sunil Perera (සුනිල් පෙරේරා)
Key
F
Key
Chorus
Fමා සතුBbටින් බව Cඔබට පෙFනෙයි නම්
එය වැරC7දී ළඳුFනේ, Bbනිතරම Cකඳුලෙනි
Fමා පසුCවන්නේ මට අයිC7තිය කඳුFලයි..Dm..
Cමට අයිC7තිය කඳුFලයි
Verse 1
Fපාළුව තනිකම Bbමට වද දෙන විට
Cකෙලෙසද ඉවසන්Fනේ, Bbකියන්න සොඳුරිය
Fකියන්න සොඳුරිය, Ebඇයි මට Bbමෙහෙම උFනේ
Verse 2
Fමා අමතක කොට, Bbඔබ ගත නව මග
Cඔබ හට සුව දෙයි Fනම්, Bbකුමක් උනත් මට
Fඒ ගැන කම් නැත Ebතනිවම Bbමා ඉන්Fනම්...