අමතක කරන්න එපා

Amathaka Karanna Epa Chords by Gypsies (ජිප්සීස්)
Lyrics
Ananda Padmasiri (ආනන්ද පද්මසිරි)
Music
Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
Key
G
Key
Intro
| G | D | - | G |
| G | D | - | G |
Chorus
Gඅමතක කරන්නෙපා
මාව මතක තියාගෙන Dඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ D7රැදේ සදාකල් Gමාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා
යළි G7සොයා එන්නෙමි Cඔබව මෙසේ
අමතක කරන්නෙGපා
මාව D7අමතක කරන්නෙGපා
G Am Bm C අමතක කරන්නේ නෑ
ඔබව D7අමතක කරන්න Gබෑ
Inter
| G | D | - | G |
| G | D | - | G |
Verse 1
G Am Bm C රස ගීත මා ගයාGලා
ගී Dලොවේ D7ජය ලබාGලා
G Am Bm C ඔබ ලගින් සිටිය කාලේ Gසදා
Aඅමතක කරන්න Dබෑ
වාසCනා සදා පෑදුGනේ
ඔබ නිCසයි ජීවිGතේ
සෑමCදා ඔබ රැGදේ මා සිDතේCBmAmG
Chorus
Gඅමතක කරන්නෙපා
මාව මතක තියාගෙන Dඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ D7රැදේ සදාකල් Gමාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා
යළි G7සොයා එන්නෙමි Cඔබව මෙසේ
අමතක කරන්නෙGපා
මාව D7අමතක කරන්නෙGපා
G Am Bm C අමතක කරන්නේ නෑ
ඔබව D7අමතක කරන්න Gබෑ
Inter
| G | D | - | G |
| G | D | - | G |
Verse 2
G Am Bm C දුර ඈත මා ගිහිල්Gලා
මතු Dඑන D7දිනේ සොයාGලා
G Am Bm C මේ දැං වගේම බැඳිGලා
ඔබ Aඉදීදෝ ලගින් Dමා
වාසCනා සදා පෑදුGනේ
ඔබ නිCසයි ජීවිGතේ
සෑමCදා ඔබ රැGදේ මා සිDතේCBmAmG
Chorus
Gඅමතක කරන්නෙපා
මාව මතක තියාගෙන Dඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ D7රැදේ සදාකල් Gමාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා
යළි G7සොයා එන්නෙමි Cඔබව මෙසේ
අමතක කරන්නෙGපා
මාව D7අමතක කරන්නෙGපා
G Am Bm C අමතක කරන්නේ නෑ
ඔබව D7අමතක කරන්න Gබෑ