කොත්තමල්ලි
- Lyrics
- Chandradasa Fernando (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා)
- Key
- D
Start
ReDpeatA7DA7
Intro
| D | G | | D |
| A | | | D | x2
| D | A7 | D |
Verse 1
Dඅනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ Aසල්ලි
Gඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තDමල්ලී
Dරුමේනියාවෙළු තියෙන්නේ D7හොඳම කොත්තGමල්ලී
Gලංකාවට Dගෙන්නන්නේ Aඅපේ අමල් Dමල්ලී //
Dබොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි //
Chorus
Dබොන්න නංගි Gමල්ලි සැවොම කොත්තDමල්ලී
ඔය Aලෙඩට දුකට ඔබට පිහිට A7වෙන්නේ කොත්තDමල්ලී
Dඅපේ පුංචිGකාලේ පොඩි උණක් හැදුණ Dවේලේ
මට Aමතක් වෙනවා අම්මා කොත්තA7මල්ලි පෙව්ව Dකාලේ
Aඅපට හැදුණ හැම ලෙඩටම A7අම්මා දුන්න එකම බෙහෙත
කොත්තDමල්ලී
Inter
| D | G | | D |
| A | | | D | x3
Verse 2
Dතරුණ වෙන්න සමහර අය විටමින් පෙති Aබොතී
Gඑක්සසයිස් කරලා කරලා සමහරුන්ට Dහතී
Dඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ Gඉන්නේ
Gමම තාමත් Dඋදේ හවා A7කොත්තමල්ලී Dබොන්නේ
Gපනහා පැනලා Dඋනත් එයා A7ෆිට් එකේම Dඉන්නේ
Dබොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි //
End
Dබොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි //A
Eබොන්න නංගි Aමල්ලි සැවොම කොත්තEමල්ලී
ඔය Bලෙඩට දුකට ඔබට පිහිට B7වෙන්නේ කොත්තEමල්ලී
Eඅපේ පුංචිAකාලේ පොඩි උණක් හැදුණ Eවේලේ
මට Bමතක් වෙනවා අම්මා කොත්තB7මල්ලි පෙව්ව Eකාලේ
Bඅපට හැදුණ හැම ලෙඩටම B7අම්මා දුන්න එකම බෙහෙත
කොත්තEමල්ලී
Eබොමු අපි Aකොත්තමල්ලි Eමොකටද Aවිස්කි බ්‍රැන්ඩි
Eඕන නැහැ Aසෝඩා සැන්ඩි Eනීට් බොමු Aකොත්තමල්ලි
Eඅයිස් කැට Aඑපා මල්ලි Eඋණු උණුවෙම Aබොන්න මල්ලි
Eබිව්වට Aකොත්තමල්ලි Eඩෝප් වෙන්Aනෑනේ මල්ලි
Bඅපට හැදුණ හැම ලෙඩටම B7අම්මා දුන්න එකම බෙහෙත
කොත්තEමල්ලී