ඕයේ ඔජායේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
- Key
- A
Intro
A
A E D E
A E D E
A E D E
A E D E
Verse 1
Aවිනෝද Eවෙන්නට අපි Dදඩයමේ ගිEහිල්ලා
Aතාමත් Eමතකයි සිදු Dවෙච්ච දේ එEදා
Aදුර බින්Eතැන්නේ වැදි Dගමකටත් ඇවිEල්ලා
Aමහ කැලDයේ වැද්දන් දැක ගත්Eතා
Aවැද්දන් ඇවිDදින් අප සැම පිළිගත්Eතා
ප්‍රීතිAයෙන්
Chorus
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ....
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ....
Interlude
A E D E
A E D E
A E D E
A E D E
Verse 2
Aදුන්නයි Eඊතලයයි Dකෙටේරිය ගෙනැEල්ලා
Aආයුධ වEලින් කරපු Dශිල්ප පෙන්නුEවා
Aමී පැනි Eපොවලා මුව Dගෝන මස් හEදාලා
Aකෑමක් දීDලා සංගීතයක් දEමාලා
Aවැදි ගී Dකියමින් වැදි නැටුමක් නැටුEවා
ප්‍රීතිAයෙන්
Chorus
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ....
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ....
Verse 3
Aනායක Eවැද්දගෙ දුව, Dගෝමරි හැඩEකාරී
Aනගරේ Eනෑ කෙල්ලෙක් Dදැක්කෙ ඒ වEගේ,
Aබැදුනත් Eහිත මගෙ Dකර ගන්නට ඈ බාEරී
Aමට බය Dහිතුනා ඈ හරි කටEකාරී
Aආසා Dහිතුනා ඈ කියූ ගී මිහිEරී
Aනෑ කිසි Eභේදේ, සමDගිය හා සහEයෝගේ
Aවැද්දන් Eඅතරේ මේ Dගුණ දම් ඇත්Eතේ
Aනගරේ Eඅප අතරේ, Dඇයි සමගිය නැත්Eතේ
Aඒ ගැන හිDතමින් අපි එන්නට ආEවේ
Aතාමත් Dරැව් දෙයි වැදි ගී නාEදේ
A
Chorus
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ
ඕAයේ ඔEජායේ Dඔයේ ඔජාEයේ