කිරි අම්මාවරු
- Lyrics
- Hector Wijesiri
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- C
- Time
- 4/4
INTRO/INTER
| C | - | Dm | - |
| Am | - | C | - |
| C | - | - | G |
| D7 | G | - | C |
CHORUS
Cකිරි අම්මාවරු දනටG වඩිනවා
Dකිරි Gසුවඳයි G7මුලු Cගම්මානේ
Amඅම්මා ඇයි Fඒ දනට නොCයන්නේ
Dනොඅසන් GපුතණුවCනේ….. මා සිත රිදෙන නිසා
| D7 G G7 C
VERSE 1
නෙත Cනිදිවරමින් කැත Fකුණු අතගා
මම Gනුඹ හැFදුG7වේ දුක් Cවිඳලා
එනCමුත් කුAmසයේ Gහොවමින් Emබිහිකර
Gඇඟලේ FකිD7රිකර G7නැත පොවCලා
| G7 | C |
Back To Chorus
VERSE 2
Cනුඹගෙන් දරු Fසුරතල් බැලුවා මිස
Gමව් පදFවිය නැG7ත මා පතCලා
Cමතු භවAmයේ මාG දනට වEmඩින්නම්
Gනුඹ බිFහිකරD7 කිG7රි මවC වීලා
| G7 | C |
Back To Chorus