කුරුටු ගෑ ගී
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- C
- Time
- 4/4
INTRO/INTER
| C | - | F | C |
| Dm | Gm | C | - |
| C | - | - | - |
| C | C7 | F | C |
| Dm | Gm | C | - |
CHORUS
Cකුරුටු Fගෑ ගීC පොතේC7 කුරුFටු Cගී කෑ ගසා
Cගිලන් හFද Bbපාරවා ගෙනේ වCද CවේදBbනාC
Cකුරුටු Fගෑ ගී Cපොතේ
VERSE 1
ඔබෙන් පෙCරදා උගෙනEm කවිකC7ම් ලියූ Fකවි Cගීතිකා
ඔCබේ නාමෙන්C7 හැඩූ Fකදුලින් CගයBbමි මCම කිවිදුනේ
VERSE 2
මියුරු කCවිවැල් කුරිEmරු ස්C7වරයෙන් Fඇසේ Cරෑ යාමයේ
නොලැCබ කිවිදුC7න් කුමට Fකවිකම් කිCවිදBb මට කCවිලොවේ