කුසුමට ළංවී

Kusumata Lanwee Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Fm
Time
2/4
Rhythm
pop
Key
INTRO
| Fm | - | - | - |
| Fm | - | - | - |
| Fm Eb | Eb | Fm | - |
| Fm | - | - | - |
CHORUS
Fmකුසුමට ළංවී රොන් ගන්නා
Fmබඹරුන් ඈතට ඉගිල ගියා
Abමද සුළගේ Dbඔහෙ සැCmලෙනා
Ebතනිවුන කුසුFmමකි මා ...//
INTER
| Fm | Eb | Bbm | Eb |
| Fm | Cm | Fm | Db |
| Ab | - | Db | - |
| Fm Eb | Db Fm | Fm | - |
VERSE 1
Fmඉගිලී යන්නBbmට පියාපත්
නැත Dbමා හට ඔFmබ මෙන් ...//
හෙට ආAbයෙත්Bbm දිනයකEb ඔබ ඒFmවී
මා Ebරිදවා සතුටු Fmනොවෙන්
| Eb | Fm | - |
Back To Chorus
VERSE 2
Fmහෙට පායන හිරු Bbmකිරණින්
යළි Dbමා විFmකසිත වේවී ...//
ඔබ ආAbයෙත් Bbmමා හEbමුවට ඒ Fmනම්
යළි Ebමා මුකුලිතFm වේවී
| Eb | Fm | - |
Back To Chorus