ළඟින් මගේ ඔබ

Langin Mage Oba Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
Fm
Time
4/4
Key
INTRO
| Bbm | - | Fm | - |
| Bbm | - | C | C7 |
CHORUS
Fmළඟින් මC7ගේ ඔබ සතFmපාBbm7
Fmහදින් මC7ගේ කතා කFmළාBbm7
Bbmහදට ඔබේ Db∆නොදැණුනාද
Cමගේ ආදරේ C7මගේ ආදරේFm//
INTER 1 & 3
| Bb7 | - | Ab | - |
| C | C7 | Fm | Fm7 |
| Bb7 | - | Db∆ | - |
| C | C7 | Fm | - |
VERSE 1
Fmඇවිත් වගේBbm අඳුරු වFmලා ඔබ ළඟ Bbmනෑ දුරස් වෙලා
Fmපෙම් කළ හද Bbmවෙනස් වෙලාFm මක් උනාද Cමේ
Cනැතුව ආදC7රේ ඔබේ ආදFmරේ
INTER 2
| Bb7 | - | Fm | - |
| Bb7 | - | C | - |
VERSE 2
Fmමගේ හදින්Bbm දුරස් වFmන්න අන් හදBbmකට පෙම් කරන්න
Fmහදට ඔබේ හැBbmකි උනාFmද නැතුව ආදCරේ
Cමගේ ආදරේ..C7 මගේ ආදරේFm
Back To Chorus
VERSE 3
Fmඅඳුරු වලාBbmකුළක් වFmගේ අඳුරුයි Bbmදැන් සිතද මගේ//
Fmමගේ කඳුළුBbm පිසලන්නFmට නොහැකි Bbmවේද ඔබේ සිතට
Fmපුදා ආCදC7රේ මගේ ආදFmරේ
Fmඅළුත් පෙBbmමින් විඩා Fmවෙලා ආවෝතිBbmන් මාව සොයා
Fmඅතීතයට BbmසමුදීFmලා පිළිගන්Bbmනට හිඳියි බලා
Fmමගේ ආදCරේ C7මගේ ආදරේFm
Back To Chorus