ලෝකයේ රුදු
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Em D | Em | Em D | Em |
| Em | G | D | - |
| Em | Bm | Em | - |
| G | - | Em | C |
| Em | G | D | - |
| Em | Bm | Em | - |
CHORUS
Emලෝකයේ රුදුAm නෙත්F#mdim වසා
Cස්නේහයේ හසEmරැල් සලා
Gමා සොයා පැමිAmණෙන්න සොඳුරිය
Cරෑ සDඳේ කB7ඳුලක් Emවෙලා…//
INTER
| B7 | + | Em | Eb+ | G | C#7 | Cmaj7 | D |
| Em | Bm | G | - | Em | - | Am7 | Em |
VERSE 1
Emමා දෑස අවුCරා ඔබ දෑස සඟවා
Cසහසක් Dනුවන් Emදැල්විලා
Gමා දෑසAm අවුරාC ඔබ දෑGස සඟවා
Cසහසක් Gනුවන් Emදැල්විලා
Amමේ කුරිEmරු ලෝකෙන්G පාවී හමා රෑ
Dයාවෙන්Cන පවනක්B වෙCලාEm
VERSE 2
Emරෑ සීත අඳුCරේ මේ සොඳුරු යාමේ
Cපාළුව Dදැනී තEmනිවෙල
Gරෑ සීතAm අඳුරේC මේ සොඳුGරු යාමේ
Cපාළුව Gදැනී තEmනිවෙලා
Amමා තැවෙන Emයාමේ මේ පාGළු කුටියේ
Dදැවටෙන්නC සුවඳක්B වෙCලාEm