ලොවම එපා වී

Lowama Epa Wee Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Mervin Perera (මර්වින් පෙරේරා)
Key
Dm
Time
4/4
Key
INTRO
| Dm | - | Bb | - |
| Bb/C | Dm/C | Dm | - |
| Dm/C | Dm/C | Bb | - |
| Bb | C | Dm/C | Dm/C |
| Dm | - |
CHORUS
Dmලොවම එපා වී Cලොවම කලකිරී
Dmතැවී දැවී හිදිනා වේලේ..
Bbඔබේ දයාබර Cඑකම වදනකින්
Dmමගේ ආAmත්මය Dmසුවපත් වේ
INTER
| Dm | - | Gm | Bb |
| Gm | - | Bb | - |
| Dm | Gm | Dm/C | Dm/C |
| Dm | - |
VERSE 1
Dmඅසා අසෝබන නින්දා Amගැරහුම්
Bbවැලහින්නක සේDm වැලපෙනC මොහොDmතේ
| Dm | Bb | - | C7/F |
D පවනේ පාවෙන ඔD7බේ සුවදGකින්
DmපිපාසිCත වූ හදDm සිහිලැලි වේ
VERSE 2
Dmලබා නොමිනිසුන් නගAmනා ගෙරහුම්
Bbමුවැත්තියක Dmසේ බියපCත් මොDmහොතේ
| Dm | Bb | - | C7/F |
D සිරුරේ තැවරෙනD7 ඔබේ Gසුසුමකින්
DmමුළුගැCන්වුනු Dmසිත උණුසුම් වේ