මා හඬනා කඳුළු
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Dm
- Time
- 3/4
INTRO/INTER
| Dm | - | - | - | Dm | C | Dm | - |
| Am | - | C | Dm | C | Dm | C | Dm |
| Am | - | Dm | - | Dm | - | - | - |
CHORUS
Dmමා හඬනා කCඳුළු ගලා
DmසැදුනුC කඳුළුAm සාගරේ
| Am | - | C | Dm |
Dmඔබ ඇFය හා ඔCරු පැද පැද
DmසිනාසුCනේ ඇයි.Bb..සිනාDmසුනේ ඇයි
VERSE 1
Dmඔබ දෙපසින් ගලා ගියේ
Dmඔබට හැඬූ Cකඳුළු නේද
Cමලක මෙලෙක තිFබුනු හදක්
Bbගලක් කලේ Cඇයි..Bb.ගලක් කලේDm ඇයි
VERSE 2
Dmසියුමැලි හද රිදවන්නට
Dmහද රිදවා Cහිනැහෙන්නට
Cඔබ නොපෙනූ Fඅසරණ මට
Bbසතුරු වුCනේ ඇයිBb...සතුරු Dmවුනේ ඇයි