මධුර යාමේ
Madhura Yame Chords by R. Muththusami (ආර්. මුත්තුසාමි), Sujatha Attanayake (සුජාතා අත්තනායක), Nirosha Virajini (නිරෝෂා විරාජිනී), Mohan Raj
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
With Lyrics
INTRO
| F | – | – | Gm F |
| F | Am | Dm | F |
CHORUS
FමධුරDm යාමේ BbසුවදේF සාමේGm//සිනGහ වීAmලා එFන්න රෑ මේ
Dmප්‍රේGmම නදියේ Amපිහින Fපීනා – එන්න රෑ මේ හෝ
Fතරු Dmසිනා සේBb දෙනෙත FපොපියGmයි//මසිGත Amපිබිදී Fසතුට රජවෙයි
Dmප්‍රේGmම නදියේ Amපිහින Fපීනා – එන්න රෑ මේ හෝ
INTER
| Dm | Bb | F | Am |
| Gm | G | F | F |
VERSE 1
Fසුසුදු හංසBbයො විලෙFහි සරතී
D7රසය ඇA7ති තැන් Amකොහෙද Fසොයතී//
Fදෑත විහිBbදා එන්Fන අඳුරේ
D7උන්ව A7අල්ලාAm ගන්නF මිහිරේ
Fඅතට Dmඅතදී Bbහිතට Fහිත දීGm//රැGල්ල විAmලසේ එFන්න පෙරළී
Dmප්‍රේGmම නදියේ Amපිහින Fපීනා – එන්න රෑ මේ හෝ
VERSE 2
Fසීත සුවBbදේ හමන Fපවනේ
D7රෝස A7සුවඳයිAm ඔබගෙ Fසෙවණේ//
Fඅඳුන් දෙනුBbවන රස ගෙFනාවේ
D7සඳුන්A7 සිසිAmලයි ඔබෙF සිනාවේ
Fඈත සDmඳ ඒ බBbලනවාFනේ//ඉGmන්න හොඳG නෑ යAmන්න ඕනේF
Dmප්‍රේGmම නදියේ Amපිහින Fපීනා – එන්න රෑ මේ හෝ