මගේ දේශය

Mage Deshaya Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Eb
Time
7/8
Key
INTRO
| Eb | Bb | Eb | - | Ab | Eb | Bb | Cm |
| Eb | Bb | Eb | - |
CHORUS
Ebමගේ දේශය Cmමගේ ජාතිය මEbගේ ආගම
Bbමට ලබාදුEbන් ත්‍Bbයාගයයි
| Bb | Eb |
Ebචණ්ඩ මාරුතයේ ආ Eb7ආ ආ ආ ආ ආ ආFm
නොසෙAbල්වෙනBb7 චින්Ebතනය AbනිවහEbල්
INTER
| Ab | - | Eb | - | Eb | - | Ab | - |
| Eb | - | Eb | - |
VERSE 1
Abනිවටයින්ගේ දෙEbපා අභියස
EbබියෙAbdim7න් හැකිBbලී නැAbdim7මී යා….Eb. නම්
| Bb | Eb/Bb |
Bbඑවන් සිරසEbක් කුමකටද මට
Ebගෙලින්Bb සිඳ එAbය ඉවතEbලනු මිස
VERSE 2
Abමිළ මුදල් Ebලැබ කුවේරයින්ගේ
EbසිතටAbdim7 එරෙහිව Bbගයන්Abdim7නට නEbම්
| Bb | Eb/Bb |
Bbඒ මධුර හඬ Ebකුමකටද මට
Ebගොළුව BbබිහිරිවAb සතුEbටු වනු මිස