මගේ සඳ ඔබ

Mage Sanda Oba Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
C
Time
7/8
Key
INTRO
| C | - | Dm | - | Am | - | C | - |
| C | - | - | - | Am | C | Am | C |
| Am | G | C | - |
CHORUS
Cමගේ සඳ ඔබ මගේ සඳ ඔබ
| Am | C |
Cඑදා සඳ නොව Dmමෙදා සඳC ඔබ
Cමගේ සඳ ඔබ මගේ
INTER
| C | - | - | Am |
| C | Dm Am | Bb | - |
| C7 | - | C | D C |
| C | - |
VERSE 1
Cඑදා මට ඔබ සරා සඳ විය..
Dmකවි ඇසින් Cදුටු සොඳුරු පියකරු..
CඅඳුරුBb හද ගැGmබ එකලුBb කරCමින්..
Cඋදාවිය ගිරි ශිඛර සිරසේ
| Dm | C |
VERSE 2
Cමෙදා මට ඔබ සැබෑ සඳමය..
Dmවිදු ඇසින් Cදුටු ලොවය විසකුරු..
Cප්‍Bbරාණයෙන් Gmතොර වියBbලි Cසඳසේ..
Cඔබද අදමා අසල ගැවසේ
| Dm | C |