මහ ඝන වනන්තරේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- F
- Time
- 6/8
INTRO
| | Fm | F | - | Fm | |
| | C | - | Fm | - | |
| Fm | - | F | - |
CHORUS
මහ Fmඝන වනන්තCරේ ලොවෙ Fmඈත කෙළවCරේ
සැළFලිහිණී Fගිරා මලිCති බටිතිFm රෑනක් අතරේ
INTER
|FFF/C+|FF7/+|C7F/+Fm|C/+F|
| F | - | - | - |
| F | - |
VERSE 1
Bb F7 F 1st(Bb|F7|Bb|F)
ඇය ඔකඳ වෙමින් රඟන විටදි හැංගිලා
Bb F7 F 1st(|F7 |F)
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා
වන Cමලක් වෙලා ජනිත වුනොBbත් එම Fmකැලේ
මම Fසුවඳ ලෙසිBbන් එමි Fmපාමින් සුරතලේ//
Back To Chorus
VERSE 2
Bb F7 F 1st(Bb|F7|Bb|F)
ඇය සා දෙනෙකුව දිව යයිනම් බිය වෙලා
Bb F7 F 1st(|F7 |F)
ඉමි උඳුපියලිය පලස විලස වැතිරිලා
දියC පාරක් වී බැස යBbන කල වFmන පෙතේ
මම Fකුඹුක් ගසක්Bb වෙමි ඉFmවුරෙහි පිය කතේ
Back To Chorus