පොඩි කාලේ
- Lyrics
- Lalith S. Maithripala (ලලිත් එස්. මෛත්රීපාල)
- Music
- Milton Perera (මිල්ටන් පෙරේරා)
- Key
- D
- Time
- 6/8
INTRO
| D | F#m | Bm | A |
| D | Bm | A7 | D |
| D/A | D/G | D | - |
CHORUS
Dපොඩි කාලේ A7අපි දෙන්Dනා සුදුD/F#වැලි පාරේ
Bmගී ගයA7මින් ගිය හැA7ටි මතකද Dගං තීරේ
Dනිල් දිය A7මත මානෙල් Dමල් හැD/F#ඩට පිපීලා
Bmතවමත් ඔබෙ A7රුව පෙන්වA7යි යසDට දිලීලා
Dපොඩි කාලේ A7අපි දෙන්නා Dසුදුවැලි පාරේ
INTER
| A | D | Em/A | D |
| D | F#m | A | Em |
| A/D | Em | G | D |
VERSE 1
Dඔබ කිව් රස ගීත තවAම දෙසවන ඇත්තේ
Aමිහිර නැගෙGයි එදා A7මෙන්ම හදවත Dමත්තේ//
Dඔබ නැති ඒ F#සංතාපA7ය නැසුමට මාගේ
Emකොවුලන් එAයි ඔGබෙ ගීDතය ඇසුමට D/Gවාගේ
A7ඇසුමට Dවාගේ
Back To Chorus
VERSE 2
Dපිපුන සමන් මල් අරAගෙන වැලටම ගොතලා
Aඅනාගතේ Gරස සිතුවA7ම් මිහිDරින් මවලා//
Dදැමූ අF#තීතය මාවෙA7ත නිහඬව කියලා
Emවැට දිහටම Aඑදා Gමෙන්Dම මධුමල් D/Gපිපිලා
A7මධුමල් Dපිපිලා
Back To Chorus