සිහින දෙව්දුවේ

Sihina Dewuduwe Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි), Shankar Jaikishan (ශන්කර් ජායිකිෂන්)
Key
G
Time
4/4
Key
Intro
G Bm Em G
Chorus
Gසිහින දෙව්දුවේ, Emඔබට තුන් ලොවේ
Cඑකම නGමයි මා Dදන්නේ
D7ඒ නම ආදGරේ
Gසිහින දෙව්දුවේ, Emඔබට තුන් ලොවේ
Cඑකම නGමයි මා Dදන්නේ
D7ඒ නම ආදGරේ
Gසඳෙහි ලප තියේ , Emමලෙහි කටු තියේ
Cඋපමා Gනෑ සසDඳන්නේ
D7ඔබෙ නම Gආදරේ
Inter
G Bm C D
Em G
Bm C G Am
D G
Verse 1
Gචන්දන Bmදියෙන් දොGවාලා, ඔය නළBmලෙ අත තිGයාලා
Cමම ඔබ ළඟයි කිAmයාලා, Dදෙමි ලේ D7වලින් ලිGයාලා
Gචන්දන Bmදියෙන් දොGවාලා, ඔය නළBmලෙ අත තිGයාලා
Cමම ඔබ ළඟයි කිAmයාලා, Dදෙමි ලේ D7වලින් ලිGයාලා
Chorus
Gසිහින දෙව්දුවේ, Emඔබට තුන් ලොවේ
Cඑකම නGමයි මා Dදන්නේ
D7ඒ නම ආදGරේ
Gසඳෙහි ලප තියේ , Emමලෙහි කටු තියේ
Cඋපමා Gනෑ සසDඳන්නේ
D7ඔබෙ නම Gආදරේ
Inter
G Bm C D
Em G
Bm C G Am
D G
Verse 2
Gකල්‍යාBmණි නමට අGම පෙම්, දිවි බBmඳුන පුදකGරන්නම්
Cඉපදුණෙද භවෙක Amකිසියම්, Dමුලු සD7සරෙදිම ඔGබෙයි මම්
GඅවසාBmන මොහොත Gවේවා, ඔබ ළඟBmදි ළඟා Gවේවා
Cගිණි නැතිව මා දැAmවේවා, Dසිහිවටන D7එහි මැGවේවා
Chorus
Gසිහින දෙව්දුවේ, Emඔබට තුන් ලොවේ
Cඑකම නGමයි මා Dදන්නේ
D7ඒ නම ආදGරේ
Gසිහින දෙව්දුවේ, Emඔබට තුන් ලොවේ
Cඑකම නGමයි මා Dදන්නේ
D7ඒ නම ආදGරේ
Gසඳෙහි ලප තියේ , Emමලෙහි කටු තියේ
Cඋපමා Gනෑ සසDඳන්නේ
D7ඔබෙ නම Gආදරේ