සඳුන් ගසක එති
- Lyrics
- Lalith S. Maithripala (ලලිත් එස්. මෛත්‍රීපාල)
- Music
- Mohamed Sali (මොහොමඩ් සාලි)
- Key
- Em
- Time
- 2/4
AD LIB
| Em | C | Am/G | F |
| Dm | Em |
INTRO/INTER
| Em | Am | Em | - |
| C | - | Bm | - |
|EFm | - |Am/G|F/Em|
CHORUS
Emසඳුන් ගසක එGති සමන්Am ලතාGවක මල් Emපරවී යනවා
Emඔබේ නමට පිAmදු මගෙ Emහදවත් Emමල තවමG/Fත් පිEmබිදෙනවා
මGගේ හද, තEmවමත් GබැFබලෙCනවාFEm
Emආදර නදියක Gපැද ගිAmය ඔරුවGක් කුණාEmටුවක වැදුණා
Emසමාජයේ කරAmදර හිEmරිහැර Emමැද G/Fමිහිර Emපතුලෙ කිඳුණා
ඔGබේ නම, Emනොමැකෙන G/Fලෙස ඇඳුCණාEm
VERSE 1
Emසිතු දේ නොම වෙයි නොසිතු දෙයක්Am වෙCයි නියමEm දහම විලසේ
Emමිණි මුතු පැතු මට ලැබුණි ද ගAmල් කැට CනොලැබෙEmයි මා සිතු සේ
Dමමයි ඔබේ හිGත ඔබ මාගේ ළGඟ කිD7යා එEmදා කීවා
Emහිරුට පියුම Dලෙස කුEmමුදට සඳEm ලෙස G/FකියමිEmන් රැවටෙව්වා
අGනේ සුEmදු ඔබ මා G/FරැවටෙCව්වාEm
Back To Chorus
VERSE 2
Emආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත Amමගෙ Cසොඳුරු Emළයේ
Emමා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැනAm අටුCවා මොටEmද ප‍්‍රියේ
Dනොලැබෙන දෙයකට Gහඬා පලක් නැතG මම D7මෙහි Emසැනසෙන්නම්
Emසුදු ඔබෙ නාමෙDන් හොඳ Emනම රැකEmගෙන මමG/F හැම Emදා ඉන්නම්
මෙGසේ මාEm ගී ගයG/Fමින් ඉCන්නEmම්..
Back To Chorus