සඳ කිරණින්

Sanda Kiranin Chords by Milton Perera (මිල්ටන් පෙරේරා), Latha Dissanayake (ලතා දිසානායක)
Lyrics
Wimaladasa Perera (විමලදාස පෙරේරා)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
F
Time
3/4
Key
INTRO / INTER
| F | - | - | C |
| C7 | - | C7 | F |
| C | Bb | Am | C7 |
| F | C7 | F | - |
CHORUS
Fසඳ කිරණින් පැලට ඔබේ එළිය වැCටෙනවා
Cතුරු සෙවණිBbන් මිදුල Fවටේ C7සුවය Fදැනෙනවා
Fකවුළුවකින් කුමරි ඔබේ මුහුණ Cපෙනෙනවා
Cමැදුර තුලිBbන් සොඳුරිF මගේ C7සැපතF ගෙනෙනවා
VERSE 1
Fමහ නිලයක Bbබල තලF ගැන මC7ගෙ සිත Fබිඳුනා
Fනව රසයක Bbසිත පිFරිසිC7දු පෙමකට Fහැරුනා
CසිටුBb පවුලAmක කුමFරියෙ Cඔබ Bbගැන බියF තිබුනා//
Fඅඩු Gmකුලයක FඉපC7දුනු මFට ඔබෙC අත Fලැබුනා
VERSE 2
Fසිටුවරු රBbජවරු කුFලවතු C7අප දෙFස බලලා
Fහිනැහේ අදBb අප හFට උC7න් කුලමල ඇFදලා
CඑකBbහිත වගෙ Amදුක සැFප දෙCක එකBbලෙස සලFකා//
Fඅත්Gmවැල් බැFඳ මC7හමග බැසF යමු Cඅපි Fදෙදෙනා