ඔබ තරමට

Oba Tharamata Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
G
Time
4/4
Key
INTRO
| G | - | F | G |
| G | C | G | - |
| GC | G | C- | G+ |
CHORUS
ඔබ තGරමට මා නැලවු ඔබF තරමට මා හැGඬවු
වෙන Gකෙනෙක් Bmනොමැත දිGයතේ
රස Gහැඟුම් පෙලට පන Fදී ජීවන නාGලිය පරිදි
පෙර Gවෙලී BmසිටියාG සුරතේ
ඔබ Gතරමට මා නැලවු
INTER
| G | C | - | G |
| G | - | - | - |
| G | - | C | - |
| G | - | F | G |
VERSE 1
කGළුවර කුCටියක GතG7නිවී C කල්පනා ලොවGක මැදිවී
Cකිම දෙනෙFත් පිGයා ඉන්නේ
ඔබ Gවරක් හCද පෙලGන්G7නේ Cමා දහස් වර Gතැවෙන්නේ
සියොC ළඟම සFලිත වGන්නේ
Back To Chorus
VERSE 2
අතG වනන යCට ගියා GවේG7 සුCව සමයක මටG සිහි වේ
අමCතක කරFන්න හැGකි දෝ
අප Gආ මග ඇCති මනGරG7ම් සිCහිවටන මැකියG හැකි නම්
එය Cමට කියFන්න බැGරි දෝ
Back To Chorus