නෙළන්න බැරි
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Mohamed Sali (මොහොමඩ් සාලි)
- Key
- Eb
- Time
- 3/4
INTRO/INTER
| Eb | Cm | Fm | Eb |
| Ab | - | Bb7 | Eb |
| Ab | Bb | Ab | Bb |
| Ab | Eb | Bb7 | Eb |
CHORUS
Ebනෙළන්Abන බැරිFm මල් අතුBb අග Bb7මොටද EbපිපෙEb7න්නේ
Abලැබෙන්නේ නැBbති වස්තුEbවකට Bb7කිම සිEbත යන්නේ
VERSE 1
Ebආලෝකය Bbදිදී දිලෙBbයී පBb7හන් Ebටැඹ කසුන්
Ebආලෝකය Bbදිදී දිලෙBbයී.පBb7හන් Ebටැඹ Eb7කසුන්
Abමා ගඟ මැද ඉBbවුරු දෙපEbස පෙBb7නෙයි සුවEb දසුන්//
VERSE 2
EbකුමුදාකBbරයෙහි නෙත්Bb යුගBb7 යුවලEbක් දකිමී..
EbකුමුදාකBbරයෙහි නෙත්Bb යුගBb7 යුවලEbක් Eb7 දකිමී.
Abසතපා පිBbබිදෙන සිEbතුවිBb7ලි ගොළුEbවත රකිමී
Back To Chorus
VERSE 3
Ebසුසුම් Bbගුලි වෙBbවී පැBb7ටලී හEbමන මාරුතේ
Ebසුසුම් Bbගුලි වෙBbවී පැBb7ටලී හEbමන Eb7මාරුතේ
Abනොනිම් ගිBbම් නිවයි කEbළු Bb7දුම් වැEbලකි ජීවිතේ//
Back To Chorus