මාල ගිරා ගෙල
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| D | - |
| - | - | D | - |
| D | - | C#m | - |
| A | - |
CHORUS
Dමාල Aගිරා ගෙලD මාල Aපොටක් බැඳි
C#mගෝමර පෙති Aමාලේ
Gපාට සරුංගF#mල් පාටEm නෙලාA7…. ගෙන
Dරුව දිලෙනා ලීලේ
INTER
| D | A7 | D | A | G | A7 | D | - |
VERSE 1
Dවතුසුදු මBmල සේDමා වත රූසිEmරු බෝමා
Dකෝල කොමල වරුනේBm සිතD බැඳුනා ලඳුනේ
VERSE 2
Dකදිම උවම් BmයොදලාD කව් සීපද Emගොතලා
Dහීතල දුරුතු මBmහේ Dකියමුද අපි ලඳුනේ
VERSE 3
Dකෙකටිය සුදට Bmසුදෝ D හිරිමල් Emකැකුළු මුවින්
Dටිකිරි හිBmනා Dබිංදූ මට දෙනවද ලඳුනේ