මලකින් මලකට

Malakin Malakata Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Dayananda Gunawardhana (දයානන්ද ගුණවර්ධන)
Music
Somadasa Elvitigala (සෝමදාස ඇල්විටිගල)
Key
Fm
Time
4/4
Key
INTRO
| Fm | - |
| Fm | - | Bbm | Fm |
| Eb | - | Fm | - |
| Fm | - | - | - |
| Fm | Eb Fm | C | Fm |
| Bbm | F | Cm | Fm |
| Bbm | Fm | Bbm | Fm |
CHORUS
Fmමලකින්Bbm මලකට Abගොස් පැණි Fmබොන්නද
Bbmමා හිEbමි බඹරුAbනි ඔබ Fmසැරසෙන්නේ
Fmමා හිBbmමි බඹරුEbනි ඔබ සැFmරසෙන්නේ
VERSE 1
Fmකළුවර මහ රෑ කෙBbලෙසද හිFmමියනි
| Bb | Ab Db | Bbm | Fm |
Fmකළුවර මහ රෑ Bbකෙලෙසද හිFmමියනි
Bbmමල්වල හැඩරුව Fmහදුනා ගන්නේ
Bbm මල්වල EbහැඩරුවAb හඳුනා ගFmන්නේ
Fmමලකින්Bbm මලකට Abගොස් පැDbණි බොFmන්නද
Back To Chorus
INTER
| Fm | - | Bbm | Fm |
| Eb | - | Fm | - |
| Fm | Eb Fm |
VERSE 2
Abඅළුත් Fmමලක් යැEbයි අමතක වී ඔබ
Abපැණි බිව් මලටEbම වැරEbදී එFmන්නේ
| Fm | Bb | Fm | Eb Fm |
Abඅළුත් Fmමලක් යැEbයි අමතCmක වී ඔබ
Abපැණි බිCව් මලටEbම වැරEbදී එFmන්නේ
Fmඒ ආ විට මම Bbපෙති හකුFmළා ගෙන
Bbmනැවත නොයන ලෙස ඔබFm රැක ගන්නේ
Bbmනැවත Ebනොයන ලෙස ඔAbබ රැක ගFmන්නේ
Fmමලකින්Bbm මලකට Abගොස් පැDbණි බොFmන්නද
Back To Chorus