මලට රේණු සේ
- Lyrics
- Dinuk Kumara (දිනුක් කුමාර)
- Music
- Anuradha Abeysinghe (අනුරාධ අබේසිංහ)
- Key
- Bb
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| Dsus4 | - | - | - |
| Bb | - | Gm | - | F | - | Bb | - |
| Bb | Bb B+ | Cm | Cm Db+ | Dm | Dm Eb+ | Bb | - |
| Bb | - | Bb | - |
CHORUS
Gmමලට රේණු සේ ඔBbබ ලග ඉන්නම්
Gmසදට තරුව සේ Bbතනිය මකන්නම්
Cmනෙතට කදුල සේ නෙත ලග ඉන්නම්
Fමියෙන තුරාBb ආදරෙයි කිGmයන්නම් //
INTER
| Bb | - | Gm | - | F | - | Bb | - |
| Bb | Bb B+ | Cm | Cm Db+ | Dm | Dm Eb+ | Bb | - |
| Dsus4 | - | - | F |
VERSE 1
Bbසිනා පිරුණු මුව නිරන්තරේ Bb7පෙනේවි නම්
Ebmaj7ආල කතන්දර Fහොර රහසේ කියාවිBbනම් //
Gඔබේ තුරුල්ලේ උණුසුම් සුව Cmලැබේවි නම්
Fමියෙන තුරා Bbආදරෙයි කිGmයන්නම්
VERSE 2
Bbපාළුව මකනා කවියක් සේ ඇසේBb7වි නම්
Ebmaj7මා සවනේ Fරැවු දිදී රැBbදී ඉදිවි නම් //
Gඔබ කිසිදා මා සිත නොතලා රැCmදේවි නම්
Fමියෙන තුරාBb ආදරෙයිGm කියන්නම්