මන්ද නාව කාරණාව
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Eb
- Time
- 6/8
INTRO/INTER
| Eb | - | - | Cm |
| Bb | - | - | Eb |
| Eb | Bb/Eb | Eb | Bb/Eb |
CHORUS
Ebමන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
Abමට හරි පාළුයි ළEbමයෝ
Abමට හරි Bb7පාළුයි Ebළමයෝ ...//
VERSE 1
Ebකතරගමට ගියා තමයි Fmමැණික් ගඟත් හිඳිලා
Ebකිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා//
1st | Eb | Bb/Eb |
VERSE 2
Ebඉකි බිඳ බිඳ මං ඇඬුවFmලු මහ රෑ නින්දේදී
Ebනඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී//
1st | Eb | Bb/Eb |
VERSE 3
Ebලොරි බාගේ මඟ හිටිFmයා එනකොට රෑ ජාමේ
Ebනිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//
1st | Eb | Bb/Eb |