මංගල නැකතින් යන්නට

Mangala Nakathin Yannata Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Key
G
Time
4/4
Rhythm
pop
Key
INTRO
| G | - | - | - |
| G | - | Am | - |
| Am | - | F | - |
| G | Am | G | C |
| G | - | - | - |
| G | Em | - | - |
CHORUS
Gමංගල නැකතින් යන්නට
සුබ වෙලාව ළං වියAm දියණී
Amඅපේ සෙවණ හැර Gඅපට නොCරිදවා
Gඔබ අපගෙන් සමු ගන්නේ
Gසුබ ගමනක් Emවේවා සුදු Cදුව සුබ ගමGනක් වේවා
INTER
| G | - | Bm | - |
| Em | - | G | - |
| G | Am | - | G |
| G | - | - | C |
| C | D7 | G | - |
VERSE 1
Gමමත් ඔබ වගේ මංගල නැකතින් Amයන්න
Dමව්පිය නොරිදා ආ වග සිහියGට ගන්න
Gදෙවියෙකු වැනි විය ඔහුG මට Ab+හැම Amසැප දුන්න
Gමටත් වCගේ එය Gඔබටත් D7හිමි Gවන්න
Gසුබ ගමනක් Emවේවා සුදු Cදුව සුබ ගමGනක් වේවා
Back To Chorus
VERSE 2
Gමගේ සුසුම ලෙස ඔබේ සුසුම මට Amහැඟුණේ
Dමගේ සුවඳ ලෙස ඔබෙ සුවඳයි මටG දැනුණේ
Gඔබෙ රුවමයි මේ නිවසේ GහැමතැAb+න පෙAmනුණේ
GනොනිමෙCයි සුදු Gදුව මේD7 සෙනෙGහස සසරේ..
Gසුබ ගමනක් Emවේවා සුදු Cදුව සුබ ගමGනක් වේවා
Back To Chorus