මේ සිංහල අපගෙ රටයි

Me Sinhala Apage Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Mahagama Sekara (මහගම සේකර)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Ab
Time
3/4
Key
INTRO
| Ab | - | - | - | Ab | - | - | C# |
| Ab | C# | - | - | Ab | - | Bbm | - |
| Eb | - | Ab | + | + | + |
CHORUS
Abමේ සිංහල අපගෙ රටයි//
C#අප ඉපදෙන මැAbරෙණ රටයි
Ebඅප හද පණ ගැBbmහෙන රටයි
Abමුළු ලොව ඒ රටට යටයි
INTER 1
| C# | - | - | - | F# | C# | Eb | Ab |
VERSE 1
Abඅහස සිඹිනFm ගිරිBbm කඳුරු//
C#පොළව තෙමන වැව් සAbයුරු
AbමුහුදEb අවටBbm බැඳි පවුරු
Ebඑරට අAbසිරිEb7 සිරිAb එයුරු
| Eb | Ab | Eb7 | Ab |
CHORUS 2
Abමවු බිම වෙEbනුවෙන් පොරණේ
Bbmදිවි දුන් Abවිරු දරුවන්නේ
Abලේ වC#+ලිනුBbmයි ඒ දෙරණේ
Ebමිණි Eb7කැට මුAbතු ඇට මැවුනේ
INTER 2
| Ab | C# | Eb | Bbm | F# | C# | Eb | Ab |
VERSE 2
Abසමනොළ ගිරි Fmවළලු Bbmබිමේ //
C#මුණි සිරිAbපා පිපෙන හිමේ
Abසම කEbරුණා Bbmගුණ මහිමේ
Ebඅප උAbපතිEb7න් ලද Abඋරුමේ
| Eb | Ab | Eb7 | Ab |