මීදුමෙන් වැසී
- Lyrics
- Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
- Music
- Bathiya Jayakody (බතිය ජයකොඩි)
- Key
- C
Intro
C9 Dm
C9 Am G
Cmaj7 Dm
C9 G
Am G F C
Am G F Em
C G Am G
C G Am G
Chorus
Cමීදුමෙන් වැසී කදුFයාය සලිත වී
ඔය Amවාගෙ සීතලෙන් නලිGයාවි කිති කැවී
Cනීල නිම්නයේ රතු Fරෝස මල් පිපී
අපි Amවාගෙ ආදරෙන් හිනැGහේවි ලං වෙවී
Amලා හිරුGගේ සෙවFනේ විඩා නිවා
Amඒ සුවGයේ නැළFවෙන්න නෙත් පිGයා
Instrumental
C G Am G
C G Am G
Verse 1
C Bb (Gm Bb C)
සේද නිල්ලේ මල් යායේ
C Bb (Gm Bb F)
ඇවිද යන්නයි හිත් මානේ
Fඔබය මාගේ රජ Bbදහනේ
Fකිරුල හිමි වූ මනCමාලී
C Bb (Gm Bb C)
ඔබය හීනය සන්තානේ
C Bb (Gm Bb F)
වැතිර ඉන්නම් මේ හීනේ
Fසිහින විමනේ සිහිBbලැල්ලේ
Fඉගිල යාදෙන් මැවු Gහීනේ
Instrumental
C Dm
F G/C C
C Am Dm
Bb F G
C G Am G
C G Am G
Chorus
Cමීදුමෙන් වැසී කදුFයාය සලිත වී
ඔය Amවාගෙ සීතලෙන් නලිGයාවි කිති කැවී
Cනීල නිම්නයේ රතු Fරෝස මල් පිපී
අපි Amවාගෙ ආදරෙන් හිනැGහේවි ලං වෙවී
Amලා හිරුGගේ සෙවFනේ විඩා නිවා
Amඒ සුවGයේ නැළFවෙන්න නෙත් පිGයා
Verse 2
C Bb (Gm Bb C)
මුහුදු වෙරළේ රළ වාගේ
C Bb (Gm Bb F)
ඇවිත් කොදුරන් රන් ආලේ
Fහමන නළ සේ හැන්Bbදෑවේ
Fතුරුළු වී ඉගිලෙමි ආGයේ
Cනීල නිම්නයේ රතු Fරෝස මල් පිපී අපි වාAmගෙ ආදරෙන්
හිනැGහේවි ලං වෙවී //
Amලා හිරුGගේ සෙවFනේ විඩා නිවා
Amඒ සුවGයේ නැළFවෙන්න නෙත් පිGයා
Ending
C G Am G
C G Am G