මුළු ලොව මගෙන්

Mulu Lowa Magen Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
A
Time
2/4
Rhythm
old pop
Key
INTRO/INTER
| A | - | - | D |
| A | - | - | D |
| A | - | - | - |
CHORUS
Aමුළු ලොව මගෙන් අසාවී
Aඔබ ගැන Eකුමක් කිAයම්දෝ
Aමගෙ සිත මගෙන් අසාවී
Aඔබ ගැන Eකුමක් කිAයම්දෝ
VERSE 1
Aමට වේදනාව Dදුන් අයුරු
Eකීවත්E7 කුමක් Aකියයි දෝ
Aඔබ මට දුකක් Dනොවී යයි
EකීවE7ත් කුමක් Aකියයි දෝ
Aමා හද ලෙයින් ලියූවත්
Aලොව මට Eකුමක් කිAයයි දෝ
Back To Chorus
VERSE 2
Aඔබ ගැන කීවා නොDකීවත්
EමිනිසුE7න් කතා Aනොවෙයිදෝ
Aඔබ නිවැරදි Dකියූවත්
EමිනිසුE7න් සිAනානොවෙයිදෝ
Aඔබ යලි මගේම වූවොත්
Aලොව මට Eකුමක් කිAයයිදෝ
Back To Chorus