මුමුණනවා
- Lyrics
- Wasantha Dukgannarala (වසන්ත දුක්ගන්නාරාල)
- Music
- Santhush Weeraman (සන්තුෂ් වීරමන්)
- Key
- C#
Intro
| C# | F# | Bbm | Ab/F# |
| C# | F# | Bbm7 | F# |
Chorus
මට C#හංඟ හංඟ හැංඟිලා
ගිය Fmකාලය
ඔබ Bbmතාම දන්නෙ නෑ මේ ආAbදරේ වග
දුර F#ඈත කාලේකත් කියන්නට C#හිටිය බව
පොඩි Abකාලයක්ද Ab7මේ බලාගෙන Bbm7හිටියේ මම
මේ C#ආදරේ ද ආදරේ බව Fmනොදැනුන
හිත Bbm7හීනයක් වගේ නිවි නිවී Abදැල්වෙන
සුළF#ඟක් නමුත් ඇවිත් රැඳෙන්නටC# බැරිවුණ
මම Ebmආදරේ Abකියා කියන්නද C#සදහටම...
Verse 1
හීනෙන් Fmඇවිදින් කොඳුරනBbmවා
මතකය Ebmහිත අග අමුණනAbවා
කන් පෙති Fmලඟ ලඟ මිමිණෙනBbmවා
සීතල Ebmසිත් පොඩි Ebm7රැවටෙනAbවා
හදවත C#සනහන එකම සිBbmහිනයක
හෙමිහිට Ebmඇවිදින් මුමුණනAbවා
මුමුණනBbmවා.... මුමුණනEbmවා
මුමුණනAbවා...
Inter
| C#add9 | - | Bbm | - |
| Ebm | - | Ab | - |
| C# | Ab(Fm) | Bbm | Ab(Fm) |
| Ebm7 | - | Ab | - |
| Bbm | - | Ebm7 | - |
| Ab | - |
Verse 2
මේ C#ආදරේ ද ආදරේ බව Fmනොදැනුන
හිත Bbmහීනයක් වගේ නිවි නිවී Abදැල්වෙන
සුළF#ඟක් නමුත් ඇවිත් රැඳෙන්නට C#බැරිවුණ
මම Ebmආදරේ කියා කිAbයන්නද C#සදහටම
Ending
| B | F# | C# | C# |