නාමල් පිපිලා

Namal Pipila Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Key
A
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| A | - | - | - | A | - | - | - |
| A | - | - | - | A | - | Bm | - |
| E | - | - | - | E7 | - | A | - |
CHORUS
Aනාමල් පිපිBmලා මේ වැව් ඉවුරේ
Eනා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
Bmබලා සිටින්නේ
Aඔබේ දෙපා පොඩිE සිපD ගන්Aනයි...//
VERSE 1
Aපාළු සැඳෑDවේ මේ වැව් ඉවුරේ
Dමගේ දෙනෙත් මගG බලා හිAඳින්නේ...//
Aපුරා Bmසඳක්Eසේ වනලිAය අතරින්
Aඔබේ සිDනාවතE පිDපෙන Aතුරා
VERSE 2
Aනීල තලාවේ Dමේ ගඟුලැල්ලේ
Dරිදී කඳන් සැGලි සැලී රAඟන්නේ...//
Aනදී සBmඳැල්Eලේ රන්කAම් විලසින්
Aඔබේ දෙDපා Eයුග DනැගෙAන තුරා