නීල නුවන් යුග
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 2/4
INTRO
| Em — | Am — | D — |
| G | - | - | - |
| G | - | - | - |
| C | - | D | D7 |
| G | - | C | - |
| G | - | C | D |
| G | - |
CHORUS
Gනීල නුවන් යුග කවියක් Amවිය ඔබගේ
Gපන්හිඳC තුඩGගේ පැටලී
ඇයගේC හAmදින් DගැCලු සෙනෙහස
Dසිතුවමක් විය තෙලිD7 තුඩGගේ දැවටී
INTER
| G | - | Am | - |
| D | - | G | - |
| C | D | D7 | G |
| C | D | Am | - |
| D | B | Em | - |
VERSE 1
Emපිනි දිය මිදෙනා මිටියාවතG මැද ගෙපැලේ
Dපිල මත හිඳ හිCමිදිරියේ
Emපිනි දිය මිදෙනා මිටියාවතG මැද ගෙපැලේ
Dපිල මත හිඳ හිGමිදිරියේ
Gඇයගේ Bmදෑසින්C කියGවූ කCවියද මුDමුණD7න්නේ G තනි වී
Back To Chorus
VERSE 2
Emරළ රැලි හඬනා පුලින තලාGවේ නැවතී
Dදේදුනු සායCම කලතා
Emරළ රැලි හඬනා පුලින තලාGවේ නැවතී
Dදේදුනු සායමG කලතා
Gඇගේ හBmදේ දුටුC සිතුGවම දෝC ඔබ සමDරන්D7නේ තGනි වී
Back To Chorus