නුඹෙ සුවඳ පිරුණු
- Lyrics
- Dharmarathna Perera (ධර්මරත්න පෙරේරා)
- Music
- Nimal Jayakody (නිමල් ජයකොඩි)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- slow ballad
INTRO/INTER
| D | C#m | Bm | A |
| C#m | Em | A7 | D |
| D | - | Bm | Em |
| Em | - | D/A | D |
| D | - | - | Em |
| Em | D | A | D |
| D | - | Bm | Em |
| Em | - | D/A | D |
CHORUS
Bmනුඹෙ සුවඳ පිරුණු Dපුංචි කාමEmරේ
රතු Bmරෝස මලක පෙතිEm හැලී තියේD
Bmමට නපුරු වුණේ ඇDයි දයාවියේEm
මේ කBmඳුළු බිංදු Emප්‍රථම ප්Dරේමයේ
VERSE 1
මගෙ සDමරු පොතේ රෝස පිටු සොයාG
මුතු Gඅකුරු පේළිEmයක් ලියු ඔDයා ..//
සිBmහිවටනයක් ලෙසිDන් තවත් තියේ
සමනලD පියාපතක් ද ජීවිතේ
Back To Chorus
VERSE 2
සිත Dදුරක ගියා ආදරේ සොයාG
මුතු Gකඳුළු බිංEmදුවක් ගලා Dගියා
සමු Bmගැන්ම වේදනාDවකී ලොවේ
මේ ඉDන්ද්‍රචාපයක්ද ජීවිතේ
Back To Chorus
INTRO/INTER
| D | C#m | Bm | A |
| C#m | Em | A7 | D |
| D | - | Bm | Em |
| Em | - | D/A | D |
| D | - | - | Em |
| Em | D | A | D |
| D | - | Bm | Em |
| Em | - | D/A | D |
CHORUS
| | Bm | D | Em | - |
| Bm | Em | D | - | |
VERSE
| | D | - | G | - |
| G | Em | D | - | |
| Bm | D | Em | Bm |
BaDck To Chorus